කල්මුණ ප්‍රදේශයේ කාන්තාවන් සඳහා හස්ත කර්මාන්ත වැඩමුළුව (24/03/2021)
According to the guidlines of the Department of Cultural Affairs, A workshop on making handicrafts for Kalmunai Divisional women was held today (24) under the direction of Divisional Secretariat Cultural Development Officer M.H.Fousul Hifana under the chairmanship of Divisional Secretary J. Liyakath Ali.
ජාත්‍යන්තර කාන්තා දින උත්සවය (08/03/2021)
The International Women's Day events organized by the Kalmunai Divisional Secretariat on the occasion of the 110th International Women's Day,
කල්මුණ ප්රාදේශීය ලේකම් කාර්යාලය ගණකාධිකාරි යූ.එල්. සවාහීර් පත් කිරීම.
කල්මුණ ප්රාදේශීය ලේකම් කාර්යාල ගණකාධිකාරීවරයා අද (2020.03.02) කල්මුනායි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිය රාජකාරි භාර ගත්තේය.
කල්මුණ ප්රාදේශීය ලේකම් ලෙස ජේ. ලියාකත් අලි පත් කිරීම (01/03/2021)
Kalmunai Divisional Secretary J. Liyakath Ali assumed his duties today (01) at the Kalmunai Divisional Secretariat.
කල්මුණ ප්රාදේශීය ලේකම් හා ගණකාධිකාරී සඳහා සමුගැනීමේ උත්සවය 2021
කල්මුනායි ප්‍රාදේශීය ලේකම් අල්හාජ් එම් එම් නසීර් සහ ගණකාධිකාරී වයි. හබිබුල්ලා ස්ථාන මාරු කර ඇත.















