දිස්ත්‍රික්කයෙන් පිටත සංචාරය කිරීම සඳහා සංචාරක පාස් අයදුම්පත්
- සංචාරක සීමා කාල සීමාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා භාණ්ඩ දිස්ත්‍රික්කයෙන් පිටත ප්‍රවාහනය කිරීම - ආකෘති පත්‍රය 01
- සංචාරක සීමා කාල සීමාව තුළ දිස්ත්‍රික්කයෙන් බැහැරව පෞද්ගලික සංචාර සඳහා - ආකෘති පත්‍ර 02
පියවර 01: අයදුම් පත්‍රයේ මුද්‍රණයක් ගෙන එය පුරවන්න.
පියවර 02: නිසි පරිදි පුරවන ලද අයදුම්පත ඔබේ ග්‍රාම නිලධාරී සහ පීඑච්අයි නිලධාරීන්ගේ අනුමැතිය ඇතිව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කරන්න.
පියවර 03: ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ඔබේ ගමන් බලපත්‍රය ලබා ගන්න. එය වලංගු වන්නේ ලේඛනයේ සඳහන් කාල සීමාව සඳහා පමණි.















